Thilak Bandara wijesinghe is very pleasant,humble man living in a place called Nawinna.This is situated in an ancient area named Wariyapola (Ancient kingdom of King Walagamba)in the North Western province of Sri Lanka.Been born in an ancient kingdom he was lucky be gifted with many talents from above, and he made these talents to bring Lord Buddha and His philosophy (Dhamma)to be understood by devotees through drawings and statues.This is an attempt to introduce him to the Buddhist world.You can contact him over +94-716925975



Sunday, 15 December 2013

වාරියපොල ඉමියන්ගොඩ විද්‍යාලයයේ බුද්ධ ප්‍රතිමාව නෙලීමෙන් තම කළා කටයුතු ආරම්භ කල තිලක් විජේසිංහ ලංකාවේ පමණක් නොව සයුරෙන් එතෙරද දස්කම් පා ලංකාවට කීර්තිය ගෙනදුන් කලාකරුවෙකි.ඔහුගේ නිර්මාණ වල ඡායාරූප බොහොමයක් අද ඔහු සතුව නොමැත.
     එම නිසා ඔහුගේ නිර්මාණ ඇති ස්ථාන අපි මෙහි සඳහන් කරන්නෙමු.එවිට එම කළා කෘතීන් ඔබට සියසින් දැකගත හැකිවනවා පමණක් නොවේ ඒවායේ  ඡායාරූප අප වෙත එවීමද කල හැකිය.
                                                                තිලක් විජේසිංහ 





කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරයේ කළුගල කැටයම් නෙළීම හා විහාරයේ චිත්‍ර ඇඳීම.

වාරියපොල මලඟනේ රජමහා විහාරස්ථානයේ ඇත්පවුර හා වාහල්කඩ නිර්මාණය, අටවිසි භුද්ධ ප්‍රතිමා නෙළීම හා විහාරයේ චිත්‍ර ඇඳීම.

කුරනවගම විහාරයේ පිටබිත්ති  කැටයම් නෙළීම.

කොළඹ රාජගිරිය පට්ඨාන විහාරස්ථානයේ චෛත්‍යය ඉදිකිරීම.


                                                                                    මතු සම්බන්ධයි.......










No comments:

Post a Comment