තිලක් බණ්ඩාර විජේසිංහ ... ඔහුගේ නමයි.අව්‍යාජ පැවතුමෙන් යුත් සරල දිවිපෙවෙතක් ගත කරන ඔහු මුර්ති ශිල්පය චිත්‍ර ශිල්පය තම උපතේදීම රැගෙන මෙලොවට ආ අයෙකි.ඔහු වයඹ පළාතේ ඉතිහාසමය වටිනාකමකින් යුත් වාරියපොළ නම් වූ ඉපැරණි නගරයේ නිරිත දෙසට වන්නට පිහිටි නාවින්න නම් වූ ග්‍රාමයක උපත ලබා මෙම ලංකා තලයේ පිහිටි බෞද්ධ සිද්ධස්ථාන විශාල ප්‍රමාණයක කළා කටයුතු කල කළා කරුවෙකි. ඔහුගේ නිර්මාණ සංරක්ෂණය කිරීම හා ඔහු ගැන ලෝකයට හෙළි කිරීමේ වෑයමකි මේ.
Thilak Bandara wijesinghe is very pleasant,humble man living in a place called Nawinna.This is situated in an ancient area named Wariyapola (Ancient kingdom of King Walagamba)in the North Western province of Sri Lanka.Been born in an ancient kingdom he was lucky be gifted with many talents from above, and he made these talents to bring Lord Buddha and His philosophy (Dhamma)to be understood by devotees through drawings and statues.This is an attempt to introduce him to the Buddhist world.You can contact him over +94-716925975



No comments:
Post a Comment